LPL තරඟය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට වරම්

2021 LPL ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා සීමිත ප්‍රේක්ෂක පිරිසකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත.

සිය ට්වීටර් ගිණුමේ  සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳව සඳහන් කර තිබුණි.

මේ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවසරය ලබා දී ඇත.

Exit mobile version