ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.