ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව තිබේ.
අද දින සිදුකරන ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බවට ආරංචි මාර්ග පවසයි.