විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවයි.
“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “
© 2021 රාවණා ලංකා.