විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වේ.

ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවයි.

“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “

Exit mobile version