මැල්සිරිපුර – රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කල සංවර්ධන නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙන බවට වාර්තා වේ.
ඒ ගොවීන්ට නොමිලේ ලබාදෙන සහනාධාර සදහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ට ලබා නොදීම හේතුවෙනි. මෙමගින් ගොවීන් තුන්දහසකට පමණ සහනාධාර අහිමි වී තිබේ.