ශ්‍රී ලන්කන් රැකියා ගණනාවක් අනතුරේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නේ නම් එහි සේවකයින් 6000 ගේ පමණ රැකියා අහිමි වනු ඇති බවත් , ඉදිරි මාස හය තුළ දී මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version