රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වන ලකුණු.

ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම ඒ අනුව යමින් පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ද ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් සිදුකකරනු ඇති බව සඳහන් වේ.

Exit mobile version