පවතින ආපදා තත්ත්වය සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත් යාපා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.