මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට.

දින කිහිපයක පටන් දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ අද (15) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ මාවුස්සාකැලේ ජල මට්ටම මිලි ලීටර් 27 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් , එය පිටාර මට්ටම දක්වා පැමිණීමට ඇත්තේ තවත් අඩි 15 ක් පමණක් බවත් ය.

Exit mobile version