පොල් වගාවට හානි පමුණුවන සුදු මැස්සන් පාලනය කිරීම සඳහා විශේෂ යන්ත්‍ර 700ක් යොදාගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරියේදී තැඹිලි , වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් , සුදු මැස්සන්ගෙන් හානි වූ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වර්ෂය අවසාන වන විට තැඹිලි පැළ ලක්ෂ 35 ක් පමණ වගා කිරීමට සූදානම් බවත් ඇය වැඩි දුරටත් සඳහන් කරන ලදී.