උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ .

අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී මෙය සිදු වන අතර ඒ අනුව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ .

Exit mobile version