මිහින්තලේට කුඩම්මාගේ සැලකිලි එපා.

මහින්දාගමනය සිදු වූ මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන්  රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.

මිහින්තල පුදබිමේ සිටි හමුදා ඉවත් කරගෙන තිබෙන බව කී රණසිංහ මහතා මොන දේශපාලන මතවාද තිබුණත් මහින්ද රාජපක්ෂ යුගයේදී මිහින්තලයේ සංවර්ධන කටයුතු නතර කළේ නැති බවට සඳහන් කර තිබේ.

මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද රණසිංහ මහතා පවසා තිබේ.

Exit mobile version