අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ යටතේ අවම වේග සීමා ද ගැසට් කරන බවයි.
ඉදිරි දෙසතිය ඇතුළත එම නීති ගැසට් කරන බවට ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය.