අධිවේගී මාර්ගවලට අවම වේග සීමා.

අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ යටතේ අවම වේග සීමා ද ගැසට් කරන බවයි.

ඉදිරි දෙසතිය ඇතුළත එම නීති ගැසට් කරන බවට ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version