මොණරාගල දරුවන්ට අද සුහුරු පන්ති කාමරයක්.

රට පුරා ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන යටතේ දැයේ සුවහසක් දරුවන්ගේ නැණ නුවන පාදනු පිණිස ක්‍රියාත්මක සක්වල 31වන අදියර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දින මොණරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දින මෙම විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් විපක්ෂනායකවරයා විසින් ලබා දීමට නියමිතව තිබේ.

Exit mobile version