ගාසාහි රඳවා සිටින ප්රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය එකඟවී ඇති බව වාර්තා වේ.
මේ අතර ඊශ්රායල අධිකරණ අමාත්යංශය නිදහස් කිරීමට ඉඩ ඇති පලස්තීනුවන් 300කගේ නම් ප්රකාශයට පත්කර තිබුණි.
ඉන් 150 දෙනෙක් ව පළමුව ඊශ්රායලය විසින් නිදහස් කිරීමට නියමිත බව සදහන්.
දින 4කට ගැටුම් නැවැත්වීමට ද එකඟවී ඇති බව වාර්තා වේ.