ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවත වරක් සක්‍රීය වී තිබෙන බවට වාර්තා වේ.
ගිනි කන්ද පිපිරීමෙන් පිටවන දුම හේතුවෙන් කතානියා නගරවාසීන් මෙන්ම අවට නගරවල ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී ගිනි කන්ද සක්‍රීය වීම අලංකාර ලෙස දිස්වන බවට විදෙස් වාර්තාවල සදහන්.