බහුකාර්ය් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතු දෙසැම්බර් 31 දින අවසන් වුවද සේවයට බඳවා ගත් සියලු නිළධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ සේවය ස්ථීර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .