සතියක් ඇතුලත  සංචාරකයන් 27000 ආසන්නව දිවයිනට.

මෙම වසරේ අප්‍රේල් මස පළමු සතිය තුල ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ සංක්‍යාව 26912 ක් බව වාර්තාවේ.

ඒ අනුව මෙම වසරේ මේවනවිට මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංක්‍යාව 360591 ක් බවයි සදහන් වන්නේ. එලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඕස්ට්‍රලියාව, රුසියාව, ජර්මනිය හා එංගලන්තය යන රටවල් වලන් වේ.

Exit mobile version