සබරගමුවේ අමාත්‍යාංශ තුනක ලේකම්වරුන්ට නව පත්වීම් ලිපි.

සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශ 03ක ලේකම්වරුන්ගේ විෂය පථය වෙනස් කිරීම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා විසින් සිදු කර තිබේ. ඒ අනුව එම අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (02) සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා … දිගටම සබරගමුවේ අමාත්‍යාංශ තුනක ලේකම්වරුන්ට නව පත්වීම් ලිපි. කියවන්න