සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඔහු අද පෙරවරුවේ වැඩ භාරගත් බව සදහන්.
වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද මීට පෙර කටයුතු කර තිබුණි.