නව ඇමතිලා අවුරුද්දෙන් පස්සේ.

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසුව පත් කරන බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු සහ පොදු ජන පෙරමුන් වූ මන්ත්‍රීවරයෙකුට අමාත්‍ය ධූර ලබා දීමට නියමිත බව සදහන්.

නමුත් පොදු ජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹීමට නොමැති බව වාර්තා කෙරේ.

Exit mobile version