නව දුම්රිය සාමාන්‍යාධිකාරී වැඩ අරඹයි.

නව දුම්රිය සාමාන්‍යාධිකාරවරයා ලෙස පත්කළ එච්.එම්.කේ.ඩබ්ලිව් .බණ්ඩාර අද (03) එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව සදහන්.

පෙරවරු 10.08ට යෙදෙන සුබ මොහොතින් ඔහු එම ධූරයේ වැඩ භාර ගන්නා බවට දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

Exit mobile version