ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේශීය කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ පවත්වා ඇති බව වාර්තාවේ.
එම වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 204 ක් හා විදේශීය ක්‍රීඩකයින් 156 දෙනකු ලියාපදිංචි වී සිට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම ලංසුවක් ඉදිරිපත්ව ඇත්තේ චරිත් අසලංකටය. ඒ ඇමෙරිකානු ඩොලර් 80,0000 වේ. එම මිලට ඔහු තෝරාගෙන ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසිනි.