ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් , සමාගමේ 51% ක කොටස් රජය සතුව පවතින බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අවශ්‍ය නම් ප්‍රභූ පර්‍යන්තය අහෝසි කිරීමට හැකියාව පවතින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.