හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ .
ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති අතර
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්රීවරයාට චෝදනා ගොනු වී තිබේ.