ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ඇතැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරියාට ඇප නියම කර ඇත.
අදාළ පුද්ගලයා අද (09) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට ඇප නියම කර ඇත.
ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ දත්ත ගබඩාව නඩත්තු කළ පෞද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.