වන්දි මුදල් ලැබී නෑ- බඩල්කුඹුර ගොවීන්.

බඩල්කුඹුර – හිගුරුකඩුව ප්‍රදේශයේ පසුගිය කන්නවලදී වී වගාවන් විනාශ වූ ගොවීන් සඳහා රජය මඟින් ලබා දෙන වන්දි මුදල් අදාළ ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇතත් ප්‍රදේශයේ විශාල පිරිසකට මේ වන තෙක් එම වන්දි මුදල් නොලැබී ඇති බව ප්‍රදේශයේ ගොවින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version