නොරොච්චෝල බලාගාරයේ තිබූ තෙවන ජනන යන්ත්‍රයේ බිද වැටීමක් සිදුව ඇති බවත් එම යන්ත්‍රය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ යන්ත්‍රයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් හා දැවතෙල් භාවිතයෙන් විදුලි උත්පාදනය කරන විදුලි බලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .