එළඹෙන ජුනි මස 03 වනදා සිට දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් මෙම කාලසීමාව තුළදී කිසිඳු ආකාරයක විදුලි කප්පාදුවක් සිඳු නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.