රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වන බව සදහන්.
තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.