“ගොඩවෙල්ලා පණු රෝගය” පිළිබඳ දැනුම්දීමක් .

වී වගාවේ පැතිර යන ගොඩවෙල්ලා නැමැති පණු රෝගය පාලනය කිරීම සදහා ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කර තිබෙන බවට වාර්තා වේ.

මේ වන විට මෙම රෝගය ආනමඩුව – දිඹුලාගල ප්‍රදේශවල වී වගාව පුරා පැතිර යමින් පවතින බව සදහන්.

මෙම පණු රෝගයෙහි දළඹු විශේෂ 3ක් මගින් වී වගාවේ ගොයමට හානි කරන අතර එය සේනා දළඹුවාගෙන් සිදුවන හානියට සමාන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version