දුම්රිය මගීන්ට දැනුම්දීමක් .

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් සඳහා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇති.

Exit mobile version