සංචාරක සේවා සපයන්නන්ට දැනුම්දීමක් .

සංචාරක සංවර්ධන අධිකාරියේ අවසර පත්‍රයක් නොමැතිව සංචාරකයින් සදහා සේවා සපයන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අනූප රණවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු මේ බව කියා සිටියේ සීගිරියේ සංචාරකයන් සදහා සේවා සපයන කණ්ඩායම් පරීක්ෂා කිරීමේ වැඩසටහනට අද (26) එක්වෙමිනි.

Exit mobile version