NPC එකට නව සභාපතිවරයෙක්.

ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් තෝරා පත් කරගත් අතර ජාතික පොලිස් කොමිසමේ නව සභාපති ධූරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

Exit mobile version