විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයන් වෙනුවෙන් අයදුම්පත් කැදවීම මේවන විට සිදු කරණ බවත් ලබන 28 වනදා අවසන් වන බවත්ය.
එදින රාත්‍රී 12 න් පසුව මර්ගගත ක්‍රමය විසන්ධි කරණ බැවින් එම වෙලාවට පෙර තම අයදුම් පත මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කරණ ලෙස එම දෙපාර්තමේන්තුව දන්වා ඇති බව වාර්තා වේ.
තවද කිසිම හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරණ බවත් දන්වා ඇති බවයි සදහන් වන්නේ.