ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව, 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම විසින් දී දැනුම් දී අතර, එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවදානය යොමුවිය යුතු බවයි එම කොමිසම පවසා ඇත්තේ.
ලංකාව තුල හින්දු, මුස්ලිම් යන ආගමික නිදහස කඩවී ඇති බවයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම විසින් සදහන් කොට ඇත්තේ.
ඒම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් නම් කොට තිබේ. ඒ ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල වන අතර එම රටාවද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ආදාළ වාර්තාවේ සඳහන් ඇති බව සදහන් වේ.