ඔක්තෝම්බර් මාසය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසයයි .

ඔක්තෝම්බර් මාසය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය ලෙස නම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (26) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ලබන මස 2 වනදා සිට 31 වනදා දක්වා සතියට එක් තේමාව බැගින් තෝරාගෙන පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් .

Exit mobile version