සියලුම පළාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු ලබන වසරේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීම ඇතුළු ගෙවීම් කටයුතු වල දී ජනතාවට අපහසුතා ඇතිවීම වැළැක්වීම මෙම වැඩපිළිවෙල අරමුණ බවයි.
ඒ අනුව ලබන ජනවාරි මස 1 වැනිදා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සදහන් .