“අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි” – රාජිත

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version