පලා ගිය බන්ධනාගාර රැඳෙවියෙකු සොයා මෙහෙයුම්.

පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන ගිය රැඳෙවියෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම රැඳෙවියා  මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත රඳවාගෙන සිටි 26 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.

Exit mobile version