පාසල් සිසුන්ව ලිංගික අපයෝජනයට ලක් කරමින් එම දර්ශන රූගත කර අලෙවි කළ කල්ලියක් සොයා යාපන පොලිසිය විමර්ශණ සිදු කරන බවට වාර්තා වේ.
මෙම අපයෝජනයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 14ත් 17ත් අතර පාසල් වියේ පසුවන යාපන නගරයෙන් බැහැර ගම්බද පිරිමි ළමුන් බවත් අදාල සිසුන්ට මුදල් දෙන බව පවසා රවටමින් මෙලෙස ලබාගත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ යාපනයේ ප්රදේශ කිහිපයක සංසරණය වන බවටත් තොරතුරු ලැබී තිබේ.