කිසියම් පාසලක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දුර්වල නම් එම අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ වාර්ෂික වැටුප් වැඩිවීම නොකරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් චක්‍රලේඛනයක් යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න අද (24) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසූ බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ,
” පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කළ යුත්තේ පරිපාලන දේවල් මිසක් වෙනත් දේවල් නොවෙයි. මින් ඉදිරියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනු දැනුමකින් තොරව චක්‍රලේඛන ගහන්න බැහැ”