උණුසුමෙන් පසු පාර්ලිමේන්තුව යළි රැස් වෙයි.

සභා ගර්භයේ කටයුතු විද්‍යුත් උපකරණ භාවිතා කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍ය වලට නිකුත්  කිරීම නො නොකළ යුතු බවද  මීට පසුව එවැනි දේ කළොත් ඔවුන්ට විරුද්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව යළි ඇරඹීමෙන් පසු පාර්ලිමේන්තුවට නිවේදනය කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා කලින් නිවේදනය කළ ද සභාව ආරම්භ කරනු ලැබූයේ විනාඩි 40 කට පසුවයි.

Exit mobile version