පස්සර – නමුණුකුල මාර්ගයේ නමුණුකුල 14 සහ 17 කිලෝමීටර් කණු අතර ප්රදේශයට විශාල ගලක් හා පස්කන්දක් කඩා වැටි ඇති බව වාර්තා වේ.
ඒ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිර වී ඇති බවට පොලිසිය ප්රකාශ කළ බව සදහන්.

© 2021 රාවණා ලංකා.