දේවගැති ජෙරොම් ප්‍රනාන්දු CID යට.

ප්‍රකාශයක් ලබා දීම සදහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ ඇති බව වාර්තා වේ .

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල වුණි. නමුත් සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය.

Exit mobile version