වක්‍ර රැකියා කරන්නන්ටත් විශ්‍රාම වැටුපක්.

වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ උණවටුන ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Exit mobile version