විශ්‍රාමිකයෝ කොටුවේ විරෝධයේ.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (12) දහවල් විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

විශ්‍රාමිකයන්ට රුපියල් 2500 ක් නොව වැඩි කළ දීමනාවෙන් හිමිවිය යුතු සියයට 70 ජනවාරි සිට ලබාගැනීම සහ අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය 2016 ට පෙර විශ්‍රාමිකයන්ට ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම විරෝධතාවට හේතු වී තිබේ.

Exit mobile version