මාතලේ දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කිරීමට සැලසුම්.

The Aluvihara Rock Temple garden or Matale Alu Viharaya is a sacred Buddhist temple located in Aluvihare, Matale District of Sri Lanka

තල්ගහගොඩ රජමහා විහාරස්ථානය සහ මාතලේ අළු විහාරය ආශ්‍රිතව ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ස්ථාන මෙන්ම , ඉදිරියේදී මාතලේ දිස්ත්‍රික්කය තුළ ඇති සියලු පුරාවිද්‍යා ස්ථානයන් ද සංචාරක කලාපයන් බවට පත් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්‍ය අනුර මනතුංග ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version